ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍යයි – අනුර දිසානායක

“අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක්. එසේ නම් එයට මුහුණ දිය හැකි වන්නේම දේශපාලන ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන්ම පමණයි. වෙන කිසිම උත්තරයක් නැහැ. අප අද මේ ආරම්භ කරන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් වූ ප‍්‍රබලතම සංවිධානය සහ ව්‍යාපාරය දියත් කිරීමයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා … Continue reading ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍යයි – අනුර දිසානායක